පිටුව

Friday, July 15, 2011



අද මම ඔයාලට කියන්න යන්නේ අලුත් විදියකට Torrent File එකක් Download කරගන්නේ කොහොමද කියලඅලුත් කිව්වට දැනටමත් මේ විදියටTorrent බාන අය ඈති ඒත් නොදන්න අයට දැ ගන්නත් එක්ක ..කියනවා කොහොමද කියලා...මේකට අපිට වෙන Website එකක් උදවි කර ගන්න වෙනවාමුලින්ම ඔයාලා ඔයාලගෙ Browser එකේ Address Bar එකේ torrific.com කියල Type කරල Enter කරන්න දෑන් ඔයාලට මම පහල Picture එකෙ දාල තියනව වගේ Site එකක් Open වෙයි.


මුලින්ම ඔයාලට Account එකක් හදාගන්න වෙනවා.

ඒකට Sign up කියල තියන තැ Click කරන්නඑතකොට ඔයාලට පහල තියන Picture එක වගේ පෙනේවි. ඔයාලට තියෙන්නේ ඕන කරන තොරතුරු ටික Fill කරල  Account එක Create කර ගන්න..



දැන් වැඩේ ගොඩ......
               
දැන් ඔයාලට ඕනකරන Torrent Site එකට යන්නමම TorrentZ.com එකට යනවා.දෑන් ඔයාලට Download කරගන්න ඕන Film එක හරි වෙන ඕනම එකක් Search කරගන්න.
කරන්න ඕන පිලිවෙළ මම Picture ටිකකින් දානවාඑතකොට ලේසිනේ
( Picture එක Zoom කරල බලාගන්න Picture එක උඩ Click කරන්න.....)




පහල තියෙන්නේ torrent file එක තියන Page එක...  URL එක Copy කරන්න.


දැන් ඔයාලගේ Torrific Acount එකට ගිහින් ...ඒකේ URL Box එකට Copyකරගත්තු URL එක  Paste කර ගන්න...




එතකොට පහල තියන Picture එක වගේ පෙනේවී....

දැන් පහළ Picture එකේ වගේ පෙනෙයි....

 මෙහෙම වූනොත් බය වෙන්න එපා....

(Torrent එක  Direct Download කරගන්න පුලුවන් විදියට හෑදුනම.. ඒ ඔයා දීපු E-mail එකට Mail එකක් එනව. එතකොට ඔයාට, ඔයාගේ Torrific Account එකට ගිහින් Torrent එක Download කරගන්න පුලුවන්) 
දැන් ඔයාට මේ torrent එක Direct Download කරගන්න පුලුවන් IDM (Internet Download Manager )වලින්. ගොඩක් අය Use කරන්නෙ ඒකනේ....මෙන්න මේ වගෙ.........  

 මෙන්න IDM එකෙන් torrent එක Download වෙනවා...........!

දැන් ඉතින් Start Download දෙන්න...වැඩේ ගොඩ.........
මේ  Post එක බලල Comment එකක් දාල යන්න අමතක කරන්න එපා. ඔයාලත් Try කරල බලන්න. අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.මොකක් හරි වෑරුද්දක් තිබුනොත් කියන්න අවුලක් නෑ..... මට Help එකක් විදියට පුලුවන්නම් බ්ලොග් එක Follow     
කරන්න. කස්ටියටම ජය වෙවා.....!

2 comments:

  1. නියමයි මචෝ නියමයි.
    එල කිරි වගේ වැඩ.

    ReplyDelete
  2. දැන් ඒ සයිට් එක වැඩනෑ.

    ReplyDelete