පිටුව

Monday, July 11, 2011

Facebook එකේ photos album පිටින් Download කරමු

මගේ යාලුවෙක් ඇහුවා මගෙන්  Facebook එකේ ෆොටොස් එකවර ඔක්කොම Download කරගන්නේ කොහොමද කියල. ඉතින් මම හිතනවා මේ ක්‍රමය ගොඩාක් කටිටියට වැදගත් වෙයි කියලා. මෙන්න මේහෙමයි. 


  1. මුලින්ම  http://www.picknzip.com/  සයිට් එකට යන්න.
  2. ඉහලින් තියෙන "Login with Facebook"  button එක click කරන්න.










        3.  ඉන් පසු Friend List එකෙන් Photos album එක තිබෙන යාලුවව තෝරන්න.












       4. Album තිබෙන තැනට ආ පසු අවශ්‍ය album එක උඩ දකුණු පසින් පහලට වෙන්න පහලට ඊතලයක් පෙනෙන්නට තිබේ. ඒක click කරන්න.










       5. ඉන්පසු Zip ආකාරයටද PDF ආකාරයටද Download කරගත යුත්තේ කියා ඔබගෙන් අසාවී. එවිට Zip යන්න තෝරන්න.










      6. ඉන්පසු එන Save Windows එකෙන් අවශ්‍ය තැන තෝරා Photos save කරගන්න.


1 comment: