පිටුව

Friday, July 15, 2011



අද මම ඔයාලට කියන්න යන්නේ අලුත් විදියකට Torrent File එකක් Download කරගන්නේ කොහොමද කියලඅලුත් කිව්වට දැනටමත් මේ විදියටTorrent බාන අය ඈති ඒත් නොදන්න අයට දැ ගන්නත් එක්ක ..කියනවා කොහොමද කියලා...මේකට අපිට වෙන Website එකක් උදවි කර ගන්න වෙනවාමුලින්ම ඔයාලා ඔයාලගෙ Browser එකේ Address Bar එකේ torrific.com කියල Type කරල Enter කරන්න දෑන් ඔයාලට මම පහල Picture එකෙ දාල තියනව වගේ Site එකක් Open වෙයි.


මුලින්ම ඔයාලට Account එකක් හදාගන්න වෙනවා.

ඒකට Sign up කියල තියන තැ Click කරන්නඑතකොට ඔයාලට පහල තියන Picture එක වගේ පෙනේවි. ඔයාලට තියෙන්නේ ඕන කරන තොරතුරු ටික Fill කරල  Account එක Create කර ගන්න..



දැන් වැඩේ ගොඩ......
               
දැන් ඔයාලට ඕනකරන Torrent Site එකට යන්නමම TorrentZ.com එකට යනවා.දෑන් ඔයාලට Download කරගන්න ඕන Film එක හරි වෙන ඕනම එකක් Search කරගන්න.
කරන්න ඕන පිලිවෙළ මම Picture ටිකකින් දානවාඑතකොට ලේසිනේ
( Picture එක Zoom කරල බලාගන්න Picture එක උඩ Click කරන්න.....)




පහල තියෙන්නේ torrent file එක තියන Page එක...  URL එක Copy කරන්න.


දැන් ඔයාලගේ Torrific Acount එකට ගිහින් ...ඒකේ URL Box එකට Copyකරගත්තු URL එක  Paste කර ගන්න...




එතකොට පහල තියන Picture එක වගේ පෙනේවී....

දැන් පහළ Picture එකේ වගේ පෙනෙයි....

 මෙහෙම වූනොත් බය වෙන්න එපා....

(Torrent එක  Direct Download කරගන්න පුලුවන් විදියට හෑදුනම.. ඒ ඔයා දීපු E-mail එකට Mail එකක් එනව. එතකොට ඔයාට, ඔයාගේ Torrific Account එකට ගිහින් Torrent එක Download කරගන්න පුලුවන්) 
දැන් ඔයාට මේ torrent එක Direct Download කරගන්න පුලුවන් IDM (Internet Download Manager )වලින්. ගොඩක් අය Use කරන්නෙ ඒකනේ....මෙන්න මේ වගෙ.........  

 මෙන්න IDM එකෙන් torrent එක Download වෙනවා...........!

දැන් ඉතින් Start Download දෙන්න...වැඩේ ගොඩ.........
මේ  Post එක බලල Comment එකක් දාල යන්න අමතක කරන්න එපා. ඔයාලත් Try කරල බලන්න. අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.මොකක් හරි වෑරුද්දක් තිබුනොත් කියන්න අවුලක් නෑ..... මට Help එකක් විදියට පුලුවන්නම් බ්ලොග් එක Follow     
කරන්න. කස්ටියටම ජය වෙවා.....!

Monday, July 11, 2011

(opera mini mobile browser) ඔපෙරා එකෙන් සිංහල බලමු.

ගොඩාක් දෙනෙක් තමන්ගෙ mobile එකේ පාවිච්චි කරන browser එක තමා Opera mini..
පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ...



ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති එක..අපිට සිංහල අකුරු පේන්නෙ කොටු ගොඩක් විදියට...
මේක ගොඩාක් අයට බලපානවා මොකද Facebook එකේ සමහර අය සිංහලෙන් Posts දානවා... ඒව අපිට බලන්න විදියක් නෑනෙ.

ඒ අවුල හදාගන්න විදියක් තියනවා....එතකොට Opera mini එකේ සිංහල වැඩ කරනවා

මෙන්න මෙහෙමයි කරන්න ඕනි...
මුලින්ම Opera mini එකට ගිහින් ඒකෙ Address bar එකේ මේක ටයිප් කරන්න  

                              opera:config 

... ඊට පස්සෙ Goto ක්ලික් කරන්න

ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනවා...


ඕකෙ පහලම තියනවා Use bitmap fonts for complex scripts

අන්න ඒක Yes කරන්න...1st ටයිම් යනකොට ඕක No  කියලා තියෙන්නෙ.....


දැන් Save කරන්න...

දැන් බලන්නකෝ සිංහල තියන පේජ් එකක් ඕපන් කරලා.


Facebook එකේ photos album පිටින් Download කරමු

මගේ යාලුවෙක් ඇහුවා මගෙන්  Facebook එකේ ෆොටොස් එකවර ඔක්කොම Download කරගන්නේ කොහොමද කියල. ඉතින් මම හිතනවා මේ ක්‍රමය ගොඩාක් කටිටියට වැදගත් වෙයි කියලා. මෙන්න මේහෙමයි. 


  1. මුලින්ම  http://www.picknzip.com/  සයිට් එකට යන්න.
  2. ඉහලින් තියෙන "Login with Facebook"  button එක click කරන්න.










        3.  ඉන් පසු Friend List එකෙන් Photos album එක තිබෙන යාලුවව තෝරන්න.












       4. Album තිබෙන තැනට ආ පසු අවශ්‍ය album එක උඩ දකුණු පසින් පහලට වෙන්න පහලට ඊතලයක් පෙනෙන්නට තිබේ. ඒක click කරන්න.










       5. ඉන්පසු Zip ආකාරයටද PDF ආකාරයටද Download කරගත යුත්තේ කියා ඔබගෙන් අසාවී. එවිට Zip යන්න තෝරන්න.










      6. ඉන්පසු එන Save Windows එකෙන් අවශ්‍ය තැන තෝරා Photos save කරගන්න.