පිටුව

Sunday, May 6, 2012

Alertpay මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද?Credit Card එක සහ Debit Card එක

ඔබට Credit Card එකක් හරි Debit Card එකක් හරි තියෙනව.මෙමගින් මුදල් ලබා ගැනීමේදී $5ක ගාස්තුවක් වැයවෙනව.ඒ වගේම දින 7ක් වැනි කෙටි කාලයකින් ඔබට මුදල් ලබා ගන්න පුළුවන්.Credit Card පතට මුදල් Withdraw කලානම් ඔබේ බැංකු ගිණුමේ එය සටහන් වෙනව.නමුත් Debit Card පතින් මුදල් ලබා ගැනීමේදී ඔබට එම මුදල් ලබා ගන්නට පුළුවන් Debit Card පතින්ම පමණයි.බැංකු ගිණුමේ එය සටහන් වෙන්නේ නැහැ. 

Credit Card එක සහ Debit Card එක ඔබේ Alertpay Account එකට Add කරන්නෙ එකම විදියට.ඒ නිසා ඔබ Add  කරන්නෙ Credit Card එකක් Debit Card වුනත් එකක් වුනත් ඔබට පුළුවන් පහත සදහන් ක්‍රම අනුගමනය කරන්න.

1.මුලින්ම ඔබේ Alertpay Account එකට Log  වෙලා Add Credit Card Click කරන්න.

2.Card Number යන ස්ථානයට ඔබගේ Card පතෙහි ඉදිරිපස ඇති Number එකද,Expiration Date යන ස්ථානයට ඔබගේ Card පත කල් ඉකුත් වන දිනයද,(එය Card පතෙහි සටහන් වෙනවා.),Verification Code යන ස්ථානයට Card පත පිටුපස අත්සන යෙදූ තීරුවේ ඇති ඉලක්කම් 3ක අංකයද ඇතුලත් කර Next Click කරන්න.

3.ඔබ ඇතුළත් කල තොරතුරු නිවැරදිදැයි බලා පහළ ඇති කුඩා Box එක Mark කර Submit Click කරන්න.

4.Card පත නිවැරදිව Add  කල පසු ඔබට මෙවැනි පණිවිඩයක් ලැබේවි.

5.දැන් ඔබේ Account එකේ ඇති Withdraw click කරන්න.

 6.Credit Card යන්න Click කරන්න.

7.ඔබ Withdraw කිරීමට බලාපොරොත්තු වන මුදල Amount යන ස්ථානයේ ඉලක්කමෙන් Type කර Next click කරන්න.

8.දැන් ඔබේ Transaction pin එක ඇතුළත් කර Withdraw Click කරන්න.මෙහි රතු පාටින් ඉහත ඇති පණිවිඩයට බිය විය යුතු නැහැ.$5ට අමතරව අපේ රටට මුදල් ලබා ගැනීමේදී වෙනත් කිසිදු ගාස්තුවක් අය වෙන්නේ නැහැ.

9.දැන් ඔබට පහත සදහන් පරිදි පණිවිඩයක් ලැබේවි.

10.සිදුකල ගණුදෙනුව ඔබගේ ගිණුමේ සටහන් වන්නේ පහත ආකාරයටයි
*Pending යනුවෙන් සටහන් වෙන මෙම ගණුදෙණුව දින 4කට පසු Completed යනුවෙන් ඔබට පෙනේවි.

*ඉනුත් දින 3කට පමණ පසු ඔබ භාවිතා කලේ Credit Card පතක් නම් ඔබේ Account එකට මුදල් ලැබේවි.
*නමුත් ඔබ භාවිතා කලේ Debit Card පතක් නම් ඔබ අදාල බැකුවේ Card center එක අමතා ඔබේ Debit Card පතට මුදල් යැවූ බව පැවසිය යුතු වෙනවා.සම්පත් බැකුවේ නම්,0114730480 අංකය අමතා ඔබට මේ බව පැවසිය හැකියි.HNB 0112671955
*ඉනුත් දින 2කට පසු ඔබට ඔබේ Debit Card පතින් අදාල මුදල් ලබා ගන්නට පුළුවන්.
කිසියම් ගැටළුවක් වෙතොත් ඔබට පුළුවන් ඒ පිළිබදව අපෙන් විමසීමට.

අපෙන් සුභ පැතුම්!

Sunday, April 15, 2012

Facebook හැකින්ලාගෙන් ආරක්ෂා වෙමු.




Facebook අපි ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා නේද. කෑවෙ නැතත් බිව්වෙ නැතත් FB යන්න තියනම් ඇති.  
සමහර අය ගොඩාක් පෞද්ගලික දේවල් පවා FB එකේ share කරනවා. හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අපේ Account එක හැක් කලා කියලා. හිතන්නත් අමාරුයි නේද ඒ වගේ දෙයක් ගැන. විශේෂයෙන්ම girlsලගෙ accounts හැක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. මට හිතෙන විදියට ප්‍රධානම දේ ආරකශාව ගැන වැඩි තේරුමක් නැතිකම. අඩුම තරමින් Facebook එකෙන් දීලා තියන security settings වත් පාවිච්චි කරනවනම් හොඳයි. මම මේ security settings ගැන දාන්න
හිතුනෙ මගේ යාලුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද එයාටත් මේ settings ගැන අවබෝධයක් නැතිකම නිසා වලක්වගන්න තිබුන දෙයක් වලක්වගන්න බැරි උනා.

දැනට Facebook එකෙන් ප්‍රධාන security settings 6ක් දීලා තියනවා active කරගන්න.
1.Secure Browsing






මේකෙන් කරන්නෙ https(Hypertext Transfer Protocol Secure) කියන protocol එක active කරන එක. සාමන්‍ය http පාවිච්චි කරනවට වඩා ආරක්ශිතයි. මොකද මේ ප්‍රොටෝකෝලය හරහා දත්ත හුවමාරු වෙන්නෙ encrypt වෙලා. ඒ කියන්නෙ අතරමැදියෙකුට මේ දත්ත කියවන්න අමාරුයි. මේ setting එක enable කරලා තියාගන්න.

2.Login Notifications
අපි සාමාන්‍යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් උනොත් මේ setting එක enable කරලා තියනම් අපිට ඊමේල් එකක් හෝ sms එකක් එනවා. වෙන කවුරුහරි අපේ ෆේස්බුක් එකට ලොග් උනොත් දැනගන්න පුලුවන්.

3.Login Approvals

මේ setting එක ගොඩාක් වැදගත්. අපි සාමාන්‍යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් වෙන්න හදනව නම් අපේ අනුමැතිය ඕන වෙනවා. ඒ කියන්නෙ අපිට ෆේස්බුක් එකෙන් sms එකක් එවනවා security code එකක්. ඒ code එක නැතුව වෙනත් ඩිවයිස් එකකින් ලොග් වෙන්න බෑ. 

4.App Passwords

skype,ebuddy වගේ applications වලට ලොග් වෙන්න අවශ්‍ය කරන password එකක් තමයි මේක. ලේසියෙන්ම ආරක්ශිතව ෆේස්බුක් හරහා ස්කයිපි වගේ ලොග් වෙන්න පුලුවන්.

5.Recognized Devices


තමන් නිතර නිතර ෆේස්බුක් ලොග් වෙන ආරක්ශිත ඩිවයිසස් සේව් කරලා තියාගන්න පුලුවන්. තමන්ගෙ ලැප් එක. මොබයිල් ෆෝන් එක වගේ ඒවා සේව් කරලා තියාගන්න. එතකොට වෙනත් තැනකින් ලොග් උනොත් දැනගන්න පුලුවන්.

6.Active Sessions

මේ setting එකෙන් අපි කලින් ලොග් උන තැන් සේව් කරලා තියාගන්නවා. අපිට බලන්න පුලුවන් සැක හිතෙන තැනකින් ලොග් වෙලාද කියලා. සැක හිතෙන තැනක් තියනම් end activity ක්ලික් කලාම session එක අයින් වෙනවා. ආයෙත් එතනින් ලොග් වෙනව නම් අපේ අවසරය ඕන වෙනවා.

මේ තියෙන්නෙ ෆේස්බුක් එකේ security mechanism එක. මේ මොනව තිබුනත් හැක් කරන්න පුලුවන් ඉඩක් තියන බවත් මතක තියාගන්න. 100% ක් ආරක්ශිත තැනක් අන්තර්ජාලයේ කොහේවත් නෑ.

මේ තියෙන්නෙ ෆේස්බුක් එකේ security mechanism එක. මේ මොනව තිබුනත් හැක් කරන්න පුලුවන් ඉඩක් තියන බවත් මතක තියාගන්න. 100% ක් ආරක්ශිත තැනක් අන්තර්ජාලයේ කොහේවත් නෑ.

මේ ටික තමයි සරලම ආරක්ශිත ක්‍රම ටික. මම හිතන්නෙ ෆේස්බුක් පාවිච්චි කරන හැමොම මේ ප්‍රධානම settings 6 වත් active කරලා
තියාගන්න එක හොදයි.




Thursday, March 29, 2012

නොමිලේ මුදල් උපයමු

මොකක්ද මේ Clixsense කියන්නේ?
Clixsense කියන්නේ දැනට ලෝකයේ තියෙන පරණම PTC(Paid To Click) සයිට් එකක් කිව්වොත් නිවැරදියි.එය 2007 ආරම්භ වී මේ වන තුරුම පැවතගෙන එනවා.  සරලවම ගත්තොත් මේ වගේ අඩවියකින් මුදල් උපයන්නේ ඒ අය ලබා දෙන ඇඩ්ස් ක්ලික් කෙරීම මගිනි.  සල්ලි හොයන්න කිසියම් අඩවියකට බැදෙන්න කලින් අපි බලන්න ඕනි මේ අඩවිය කොතරම් විශ්වසවන්තද, අපිට ඇත්තටම මේකෙන් මුදල් ලැබෙනවද කියන එක. Clixsense පාවිච්චි කරලා ඒකෙන මුදල් ගත්තු අය ලංකාවෙත්, ලෝකෙත් ඕනි තරම් ඉන්නවා. බලන්න පහල තියෙන උදාහරණ දිහා. මේ තියෙන්නේ මට මුලින්ම ලැබුන මුදල.


මේ තියෙන්නේ ලංකාවේ එක්කෙනෙක් ගේ බ්ලොග් එකක්
http://www.makingmoney.me/clixsense-payment-proofs/ 

මේ තියෙන්නේ ලෝකේ ප්‍රධානම ෆොරම් වල Clixsense ගැන කියල තියෙන දේවල් http://www.mylot.com/w/discussions/2552257.aspx 
http://www.mylot.com/w/discussions/2501169.aspx 
http://www.mylot.com/w/discussions/2480196.aspx 
http://www.reviewopedia.com/clixsense.com.htm 
http://top10ptc.net/clixsense/clixsense-scam/ 


මේ කරුණු දැක්කයින් පස්සේ අපිටClixsense ගැන පූර්ණ විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන්. හරි, එහෙනම් සරලවම අපි වැඩේට බහිමු. Clixsense වලින් සල්ලි හොයන ප්‍රධාන ක්‍රම 2 ක් තියෙනවා.


දිනකට රුපියල් 200 ක අවම ආදායමක්...
මෙය සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමයයි. Clixsense වල Register වෙන අයට දිනකට ඇඩ්ස් 20- 30 ප්‍රමාණයක් ලැබෙනවා. මේවට ගෙවනු ලබන ගණන $0.001 සිට $0.02 දක්වා වෙනස් වෙනවා. ඔබ දිනකට මෙම ඇඩ්ස් ප්‍රමාණය ක්ලික් කලොත් උපරිමයෙන් ලැබෙන්න $0.05-$0.1 වගේ ප්‍රමාණයක්. ඇත්තටම මෙය නොසැලකිය හැකි ප්‍රමානයක් නේද?. ඒ නිසා තමා ඔබ Referral ක්‍රමය තෝරා ගත යුත්තේ. Referral කෙනෙක් කියන්නේ ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන පුද්ගලයින්. ඔබගේ Referral ලින්ක් එක ලබා ගැනීමට  ඔවුන් ඇඩ්ස් ක්ලික් කරන විටත් ඔබට යම මුදලක් ලැබෙනවා. පහත තිබෙන්නේ එසේ ලැබෙන මිල ගණන්.

Ad Type                   Standard              Premium
Micro                        $0.0002                $0.0004
Mini                          $0.0010                 $0.0020
Standard                   $0.0020                 $0.0040
Extended                   $0.0040                $0.0080

ඔබට අවශ්‍ය නම් දිගටම Standard සාමාජිකත්වය තබා ගත හැකියි. නමුත් ඉපයීමට හැකි වන මුදල් ප්‍රමාණය එවිට අවම වෙයි. නමුත් ඔබට පෙනෙනවා ඇති ගිණුම Premium වුන විට  ලැබෙන මුදල, Standard අවස්ථාවට සාපේක්ෂව දෙගුණ වී ඇති බව..ඒ කියන්නේ ඔබේ Referral උපයන  මුදලින් 40% ප්‍රමාණයක් ඔබට ලැබෙනවා.ඔබේ ගිණුම Premium තත්වයට අලුත් කර ගැනීම  සදහා ඔබට $14.95 පමණ වියදම් වෙනවා ( බය වෙන්න එපා, වියදම් වුන මුදල සතියෙන් හොයන ආකාරය ඉදිරියේදී දැන ගන්න පුළුවන්)

හිතන්න ඔබට Referrals ල 100 ක ඉන්නවා කියල. දැන් කලබල වෙන්න එපා කොහොමද Referrals ල 100  ක් හොයන්නේ කියල. Clixsense එකේ සමහර සාමාජිකයන්ට 6000 ටත් වැඩි Referrals සංක්‍යාවක් සිටිනවා)  ඒ නිසා 100 ක් හොයන එක එච්චර අමාරු නැහැ. ඒ සදහා  පහත ක්‍රම අනුගමනය කරන්න.
1. ඔබේ ෆේස් බුක් සහ ට්විටර් ගිණුම වල සිටින යහළුවන් සම්බන්ධ කරගන්න
2. ප්‍රසිද්ධ වෙබ් අඩවි, ෆෝරම, බ්ලොග් වල ඔබගේ රෙෆෙරල් ලින්ක් එක රදවන්න. මෙවැනි වෙබ් සයිට් ගැන දැන ගන්න මෙතනින්  යන්න.
3. Social Monkee වෙබ් අඩවිය පාවිච්චි කරන්න. මෙමගින් නොමිලයේම ඔබගේ ලින්ක් එක විවිධ වෙබ් අඩවි 100 කරන්නේ රදවා දෙනු ඇත. ඒ සාදය මෙතනින්  යන්න

මේ අකාරයෙන් 100 විතර හොයාගත්තයින් පස්සේ බලන්න ඔබගේ ආදායම කොහොමද කියල.
එක්කෙනෙක් දිනකට සොයන ප්‍රමාණය   =  $0.05
එක් අයෙකුගෙන් ඔබට ලැබෙන ප්‍රමාණය  = 0.05 * 40%  = $0.02
100 කගෙන් ලැබෙන මුදල                        = 0.02 * 100   = $2

ඇත්තෙන්ම මේ සදහා ඔබට කිසිම කාලයක් හෝ අමතර අයාසයක්‌ යොදන්න ඕනි නැහැ. මේක හොද අමතර ආදායමක් නේද? මේ ආකාරයට ඔබට මසකට රු 6000 කරන්නේ විතර මුදලක් හොයා ගන්න පුළුවන් වේවි.

ක්ලික් කරනවට අමතරව...
ඔබ විසින් හෝ ඔබගේ referral විසින් ඇඩ්ස් ක්ලික් කිරීමෙන් ලබාදෙන මුදලට අමතරව තවත් ආකාරයකින් මුදල් සේවීමට මෙහෙදී ඔබට හැකියාව ලැබෙනවා. මේ සදහා  මුලින්ම ඔබගේ ගිණුම Premium ගිණුමකට අලුත් කර ගත යුතුය. එහෙදී අපට අමතර ලැබෙන වාසි
  - ඔබගේ Referral කෙනෙක් මුල්ම ඇඩ්ස් 20 ක්ලික් කල විට ඔබට $0.2 ක් කොමිස් මුදලක් ලෙස ලැබේ.
  - ඔබගේ Referral කෙනෙක් ගිණුම Premium ගිණුමක් බවට පත් කල විට $2 ක කොමිස් මුදලක් ඔබට ලැබෙන අතරReferral කෙනෙක් ගේ Referral කෙනෙක් ගිණුම අලුත් කරන විට $1 මුදලක් ලැබේ. මෙලෙස හත් වෙනි මට්ටම තෙක්ම ඔබට $1 බැගින් ලැබෙනු ඇත.
- පලමු දිනයේදී $1 වටිනා ඇඩ්ස් 100 ක් ක්ලික් කිරීමට හැකි වීම
- ClixGrid ක්‍රීඩාවේ අවස්ථා ගණන වැඩිවීම. මෙමගින් ඔබට $0.01 සිට $5 දක්වා දිනා ගැනීමේ අවස්තාව ලැබෙනු ඇත.
- ඔබට ලැබෙන $0.01 ඇඩ්ස් සංක්‍යාව 4 ක් දක්වා ඉහල යාම. 

මෙතන ක්ලික් කර රෙජිස්ටර් වෙන්න...


නැතහොත් ඔබේම කියා ගිණුමක් ඇරබීමට මෙතන ක්ලික් කර රෙජිස්ටර් වෙන්න...