පිටුව

Saturday, June 11, 2011

Windows XP Genuine කරන හැටි.

Windows XP Genuine කිරීම. මේව හොර වැඩ හොඳේ...

1. මුලින්ම Start ගිහින් Run කියන එක Click කරන්න. ඊට පස්සෙ එන Window එකේ REGEDIT කියල Type කරල Enter කරන්න.දැන් HKEYLOCALMACHINE කියන එක double click කරන්න.
2 වෙනි පියවර
ඒ යටතේ එන SOFTWARE කියන එක double click කරන්න
3. SOFTWARE යටතේ එන Microsft කියන එක double click කරන්න.
4. Microsoft යටතේ එන Windows NT open කරන්න.
5. Windows NT යටතේ ඇති Current Version Open කරන්න.
6.දැන් WPA Events කියන Folder එක open කර එම වින්ඩෝවේ දකුනු පැත්තේ ඇති OOBETimer File එකේ Right Click කර Modify ලෙස select කරන්න.
7. දැන් එහි ඇති සියලුම මකා දැමිය හැකි අකුරු මකා දමා එය ok කරන්න. මුල් 0000 මැකෙන්නේ නැත.
8. දැන් නැවත Start >>> Run ගොස් මෙම Command එක Type කරන්න.

%systemroot%\system32\oobe\msoobe.exe /a (මෙහි exe ලඟට space එකක් තබන්න).
9. දැන් Yes. I want to telephone කියන එක select කරල ඊලඟ step එකට යන්න.
10. ඊලඟට Change Product Key කියන බටන් එක ඔබන්න.
11. දැන් එන වින්ඩෝවේ මේම් key එක Enter කරල Update කියන එක ඔබන්න.

THMPV - 77D6F - 94376 - 8HGKG - VRDRQ
12. ඊට පස්සෙ Remind me later කියන බටන් එක ඔබන්න.
13. දැන් පරිඝනකය Restart කරල Start >>> Run ගිහිn ආයෙත් මේ Command එක (%systemroot%\system32\oobe\msoobe.exe /a) දාල බලන්න. එතකොට windows activated කියල වින්ඩෝ එකක් එයි. ඒ කියන්න වැඩේ ගොඩ.

9 comments:

  1. නියමයි මචන් !! වැඩේ ගොඩ !! තැන්ක්ස්

    ReplyDelete
  2. මර මොලෙනෙ උබ නම් ඉන්න තිබුනෙ බිල් ගෙට්ස් ලග පිස්සු එක පාරක් හෑඩිල අයෙ හෑඩිල අයෙ හෑඩෙනවා 7 වලට එ වගෙ වෑඩක් ඩාන්න බෑරිඩ මචො

    ReplyDelete
  3. පුලුවන් මචන්.....මේ ක්‍රමය try කරලා බලන්න.
    http://pariganakaudau.blogspot.com/2011/06/windows-7-desktop.html

    ReplyDelete
  4. mehema activate unata passe update kala hakida

    ReplyDelete
  5. Umbata kohoma isthuthi karannada kiyala mama danne ne, machan. Umbata umba adahana siyalu deviyange pihita rekawaranaya lebewa.......!!!!

    ReplyDelete
  6. Mr. Bandula Jagoda, No problem. You can update XP. I did it.....!!!! Complete sucess....

    ReplyDelete
  7. පට්ට පට පට ..වැඩේ ගොඩ. thank u වේවා මචන්. xp update කරට අව්ලක් නැද්ද ?

    ReplyDelete
  8. අප්ඩේට් කලාට අව්ලක් නැහැ...

    ReplyDelete
  9. මම update කලා ඒත් මගේ key එක block කරලා කියනවා. ඇයි ඒ

    ReplyDelete