Computer එකේ Administrator Password අමතක උනොත් මොකද කරන්නෙ ?
දැන් ඉතින් format කරන්නම වෙයිද ?
නෑ .ඊට කලින් මේක කරල බලන්නකො.
Gusest account එකට හරි වෙන Standerd Account එකකට හරි යන්න
(ඒවට password දාල නෑනෙ - දාල නම් සොරි)
- My ComputerRight click කරන්න
- Manage කියන එක ගන්න
- ඒකෙ Local Users & Groups කියන එක double click කරන්න
- Proceed කරන්න
- දැන් ඉතින් ඔයාට ඕන password එකක් දා ගන්න
(05) |
දැන් ඉතින් හරිනෙ. ඉන්න එකෙන් logut වෙලා Administrator වලට ඒ password එක ගහල log වෙන්න. ඕන නම් පස්සේ password වෙනස් කර ගන්න.
මෙන්න පාත් එක කෙටියෙන්
Right click on my Computer > Manage > Local Users & Groups > Users > Administrator > Right click > Set Password > Proceed >
No comments:
Post a Comment