Automatically Close the "not responding" program !
"not responding" වෙන එක කරදරයක් ද? එකට මෙන්න විසදුම...
පළමුව start →run එකට ගිහින් regedit කියල type කරලා registry එකට යන්න.
ඊළගට මේ පියවර ඔස්සේ යන්න. HKEY_USERS→.DEFAULT→Control Panel→Desktop
desktop tab එකේ right click කරලා new string value එකක් ගන්න.
එක rename කරන්න AutoEndTasks ලෙස.
ඊළගට ඒ හද ගත්ත string value එක right click කරලා modify ගිහින් Value Data එක 0 කියල දෙන්න .
( enable කරන්න 1 කියල දෙන්න )
No comments:
Post a Comment