පිටුව

Thursday, November 24, 2011

how to automatically wish birthday on facebook


Facebook යහළුවන්ගෙ Birthday එකට Automatically Wish කරමු.

සුබ දවසක් යාළුවනේ, අදත් ඔන්න ආවා බ්ලොග් එක පැත්තට, අපේ Facebook යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරගෙන, මට නම් ඇත්තෙන්ම වැදගත්, මොකද යාළුවො ගොඩක් ඉන්න නිසා Facebook එකේ ඉන්න යාළුවන්නෙ එයාගෙ උපන්දිනේට සුබ පතන්න එපැයි, නැතිනම් බෙල්ල ගහලා යනවා, :D ඉතින් ඔබත් මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටින Account එකක හිමිකරුවෙක් නම්, ඇත්තෙන්ම ඔබට මෙය වැදගත්, අතපසුවීමකින් තොරව Birthday එකට Wish කරන්න පුළුවන්, එහෙත් මෙය බාවිත කරන්න පුළුවන් Google Chrome Browser එක පාවිච්චි කරන අයට විතරයි. හ්ම්....ගොඩක් දෙනෙක් Google Chrome පාවිච්චි කරන නිසා අවුලක් නැති වෙයි, Firefox වලටත් හම්බුනොත් මේ බ්ලොග් පොස්ට් එක Update කරන්නම්..හරි.....ඉතින් ඔයාලට තියෙන්නෙ Google Chrome එකට පොඩි Extension එකක් දාගන්න එක, එකෙන් මේ ප්‍රශ්ණයෙන් නිදහස් වෙන්න පුළුවන. පලමුවෙන්ම පහල තියෙන Extension එක Browser එකට Install කරගන්න.

https://chrome.google.com/webstore/detail/gkfhjkomemmocbjiepgnmlmbjgmhehgk


ඉහත ලින්ක් එක උඩ ක්ලික් කරලා Extension එක Browser එකට Add කරගන්න, මේ Extension එක ක්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා, දැන් ඔබට Google Chrome එකෙහි අලුත් Extension එක දකින්න පුළුවන්, විනාඩි දෙක තුනකින් ඔබට අවශ්‍ය විදිහට සුබ පැතුම් හදාගන්න පුළුවන්, විනාඩි කිහිපයකට පසු එක Extension එක උඩ Right Click කරන්න, ලැබෙන Menu එකෙන් Option යන්න, පහත ආකරයේ New Tab එකකින් Extension එකේ Setting හදන්න පුළුවන්.......   
මෙහි තිබෙන Wishes list එක අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්, ඉතින් ඔබ මෙහි තිබෙන Wishes වලට කැමති නැතිනම් ඒවා Delete කරලා හරි තියෙද්දින්ම හරි අලුත් ඒවා එකතු කරගන්න පුළුවන්, ඒ වගේම Modify කරගන්න පුළුවන්, අලුතින් එකතු කරන ඒවා සිංහලෙන් උනත් එකතු කරන්න පුළුවන්, ඔන්න මමත් එකක් එකතු කරලා ඇති....ඔබට කැමති විදිහට Add a Element බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය සුබ පැතුම එකතු කරන්න, Ok කරන්න, ඒ වගේම මේ සුබ පැතුම යවන්න අවශ්‍ය දින කාල සීමාව සකස් කරන්න පුළුවන්, Wish happy birthday to birthdays within the last             1            2     3     4      5      10      15       days මෙතනින් අවශ්‍ය විදිහට සකස් කර ගන්න,පහල තියෙන, Save Setting බට්න් එක ක්ලික් කරලා වෙනස් කිරීමේ Save කරන්න......ඔන්න යාළුවනේ, ඔයාලට වැදගත් දෙයක් කිව්වා, ඉතින් ඔයා කැමතිද මේ Blog එකට, කැමති නම් Like එකක්, Comment එකක්, Fallow එකක් දාලා යන්න, ඔබේ ප්‍රතිචාර වැදගත්.....ස්තූතියි! ගිහින් එන්නම්!!!

No comments:

Post a Comment