පිටුව

Saturday, September 10, 2011

Anti Mosquito Software මදුරැ වදයට විසදුමක්!



මෙන්න මට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදිය​ට නමි මේක On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අව​ට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්න?


1 comment:

  1. බඩු සුවර් ද ? වෙන ජල්තර කේස් එකක් ද දන්නෙ නෑ......... මේ දවස් වල ජන්ජාලෙ වෙන දේවල් වල හැටියට මේවා ඉන්ස්ටෝල් කරන එක ගැන 100 පාරක් විතර හිතන්න වෙනවා........

    ReplyDelete