හොයාගන්න එක. පට්ට කට්ටක් කාල ක්රමයක් හොයගත්තා. ඒත් එකන් දැනට තියෙන password එක reset වෙනවා. අන්තිමට අයිතිකාරයා දනගන්නවා password එකට කවුරු හරි වැඩේ දීලා කියලා.ඒ වැඩේ නොන්ඩීයි.
CD-Konboot-v1.1 මේ බාන්ඩෙ බාගන්න.
(මේක unzip කරද්දි virus guard වලට එහෙම අල්ලාවි. පොඩ්ඩකට ඒවා disable කරලා තියන්න)
unzip කරන password එක kon-boot කියලා යොදන්න
මේ zip file එක extract කරලාම CD-konboot-v1.1-2in1.iso කියලා iso එකක් ඒවී. එක image to disk විදියට cd එකකට write කරගන්න.
(මතක තියාගන්න image to disk හරිද)
දැන් වඩේ හරි. ඔය එක පවිච්චි කරලා
- Windows Server 2008 Standard SP2 (v.275)
- Windows Vista Business SP0
- Windows Vista Ultimate SP1
- Windows Vista Ultimate SP0
- Windows Server 2003 Enterprise
- Windows XP
- Windows XP SP1
- Windows XP SP2
- Windows XP SP3
- Windows 7
- Gentoo 2.6.24-gentoo-r5 GRUB 0.97
- Ubuntu 2.6.24.3-debug GRUB 0.97
- Debian 2.6.18-6-6861 GRUB 0.97
- Fedora 2.6.25.9-76.fc9.i6862 GRUB 0.97
වගේ ඕන Operating System එකක් අතුලට password නොගහා ගෙදර වගේ රිංගන්න පුලුවන්.(Local Accounts වලට පමණයි. Domain Accounts වලට බැරිය)
කරන්න තියෙන්නේ මෙච්චරයි. cd එක cd rom එකට දාලා PC එක restart කරන්න. BIOS Setup (පටන් ගත්තගමන් F2හරි Del හරි ඔබලා තමයි යන්නේ). ගිහිල්ලා Boot Settings වල First Boot Device එකට CD Rom එක දෙන්න ඊලග එකට (Second Boot Device) Hard Drive එක දෙන්න. Save කරන්න. PC එක ඉබේම restart වෙවී. එතකොට cd එකන් boot වෙනවා. Cd එක boot උනාට පස්සෙ වෙනදා වගේ Computer එක වැඩ කරාවි. But Login Page එකේ password එක ගහන තැනට මුකුත් ගහන්නේ නැතුව හිස්තැනක් තියලා Log වෙන්න.පිත්තු හැදෙනවා නේද?
මේකෙන් අත්තටම වෙන්නේ PC එක boot වෙන අවස්තාවේදී Windows එහෙමත් නැත්නමි Linux වල Kernel එක වෙනස් කරන එක පමණි.
ඔන්න ඉතින් read කරානම් comment එකක් දාල යන්න හෝදේ!!!
No comments:
Post a Comment